සියළු පුවත්
05th Mr. Master/Physique/Hercules 2025 කායවර්ධන තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2025 මාර්තු මස 23 වන දින කොළඹ, බස්නාහිර පළාත් හෝමාගම, SAPCE PARK උද්‍යංගණයේ පැවති 05th Mr. Master/Physique/Hercules 2025 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය. ...
2025-03-26
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 22 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘MURASAME’ නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 මාර්තු 25) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව ...
2025-03-26
ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150 වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, කොමදෝරු රොජර් වෝඩ් (Commodore Rodger Ward) ඇතුළු එම බලකායේ නිලධාරීන්ගෙන් සමන්විත ධූත පිරිසක් 2025 මාර්තු මස 22 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර, ඊට ...
2025-03-24
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සහ කල එනසාල් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් මන්නාරමෙදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ 2025 මාර්තු මස 23 වැනි දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 402කට අධික තොගයක්, ෂැම්ප...
2025-03-24
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ නාවික හමුදාව පැවැත්වූ පාඨමාලාවන්ගේ සහතික ප්‍රදානය ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සංවිධානය කරන ලද, නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් පිළ...
2025-03-24
36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා නි...
2025-03-24
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 32 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් දෙදෙනෙක් (02) සහ නාවිකයන් තිස් හතර දෙනෙක් (34) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ...
2025-03-23
රුපියල් මිලියන 153 කට අධික දළ වීථි වටිනාකමින් යුත් හසීස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව කොළඹ 12 ප්‍රදේශයේ 2025 මාර්තු මස 19 වැනි දින රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 19 ග්‍රෑම් 348ක තොගයක්, හෙරොයින් ග්‍රෑම් 348ක ප්...
2025-03-20
මහව, උස්ගල ගැමුණු මහ විදුහල “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, සියඹලාන්ගමු...
2025-03-19
2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බී තරඟාවලිය, 2024 වර්ෂයේ දෙසැම්බර් මස28 වැනි දින සිට 2025 වර්ෂයේ මාර්තු මස 14වැනි දින දක්වා පැවැත්වූනු අතර, එම තරඟාවලියේ 2025 මාර්තු මස 14 වැනි දින සිආර් ඇන්ඩ් එෆ්සි ක්‍රීඩා සමාජය සමඟ වැලිසරදී පැවති අවස...
2025-03-18
නාවික හමුදා බෝට්ටු නිෂ්පාදන අංගනයේ නිෂ්පාදිත කැනෝ හා කායක් බෝට්ටු 60ක් ක්‍රීඩා සමාජ වෙත ලබා දෙයි

ජාත්‍යන්තර කැනෝයින් හා කායකින් සම්මේලනයේ (International Canoe Federation - IFC) අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික කායකින් හා කැනෝයින් සංගමයේ (National Association for Canoeing and Kayaking in Sri Lanka – NACKSL) මුලිකත්වයෙන් වැලිසර, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේ (NBBY) නිෂ්පාදනය කරන ලද කැනෝ හා ...
2025-03-18
අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර, පොතු...
2025-03-18
දේශිය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 මාර්තු මස 17 වැනි දින රාත්‍රී කාලයේ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු තීරයේදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන...
2025-03-18
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි

නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත් අයුරින...
2025-03-17
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී අද දින (2025 මාර්තු 17) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2025-03-17