චීන නාවික හමුදාවේ 865 නෞකාව කොළඹ වරායට පැමිණේ
චීන නාවික හමුදාවේ 865 නෞකාව අද (26) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
පෙබරවාරි මස 28 වන දින එම නෞකාව ශ්රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.
