පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්, නාවික හමුදා මූලස්ථානයේදී අගෝස්තු මස 8 සහ 9 යන දෙදින තුල පැවත් විය. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ශාන්තිකර සාගරික බලකායේ නිලධාරින් පිරිසක් සහ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ආමාත්‍යංශයේ නියෝජිත පිරිසක් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි විය.
ඉදිරි වසර තුන තුළ දෙරටේ ආරක්ෂක අංශ සමාජිකයන් අතර සිදු කරන ද්විපාර්ශිය පුහුණු සහ ක්‍රියාකාරකම් තව දුරටත් වර්ධනය කර ගැනිම සදහා අවධානය යොමු කිරිම මෙම සාකච්ඡා වටයේ මුලික අරමුණ වේ.

ඉදිරි වසර තුන තුළ දෙරටේ ආරක්ෂක අංශ සමාජිකයන් අතර සිදු කරන ද්විපාර්ශිය පුහුණු සහ ක්‍රියාකාරකම් තව දුරටත් වර්ධනය කර ගැනිම සදහා අවධානය යොමු කිරිම මෙම සාකච්ඡා වටයේ මුලික අරමුණ වේ.











