ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදාවට අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක්
ලිට්රෝ ගෑස් සමාගම වෙතින් නාවික හමුදා කිමිදුම් අංශය සඳහා අධිතාක්ෂණික කිමිදුම් උපකරණ කට්ටලයක් කොළඹ ලයිට් හවුස් අවන් හලේදී අද (29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත ප්රදානය කරන ලදී. නවීණ තාක්ෂණයෙන් යුතු මෙම උපකරණ කට්ටලයේ වටිනාකම රුපියල් මිලියන 20 ක් පමණ වේ.