‘ඩන්ලොප් බෙල්’ රුවල් යාත්‍රා තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ‘ඩන්ලොප් බෙල්’ රුවල් යාත්‍රා තරඟාවලිය (DUNLOP BELL SAILING REGATTA) පසුගිය ජුලි 22 වන දින බොල්ගෙඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
එම තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC), රෝයල් කළම්ඹෝ රුවල් ඔරු සමාජය (RCYC), කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය (St Thomas College) යන රුවල් යාත්‍රා ක්‍රිඩා සමාජ නියෝජනය කරමින් ක්‍රිඩකයින් 52 ක් රුවල් යාත්‍රා 40 කින් සහභාගී වූහ. එහිදී පවත්වන ලද විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා නාවික හමුදාව ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.
ලේසර් ස්ටැන්ඩර්ඩ් (Laser standard)
ප්‍රධාන සුළු නිලධාරී | ඩබ්ඒආර් නිශාන්ත | ප්‍රථම ස්ථානය |
නායක නැවි | කේජීසීයුඑස් බංඩාර | දෙවන ස්ථානය |
නායක නැවි | එස්ඩබ්එම්ජේ වීරසේකර | තෙවන ස්ථානය |
ලේසර් රේඩියල් (Laser Redial)
නායක නැවි | පිඩිඩිඑස් රාජපක්ෂ | ප්‍රථම ස්ථානය |
සුළු නිලධාරී | ජේඑම්පීඑල් ජයසූරිය | තෙවන ස්ථානය |
බළ නැවි | පීඑන්පීකේ දිසානායක | සිව්වන ස්ථානය |
නායක නැවි | ඩබ්ඒඑස් වීරතුංග | හත්වන ස්ථානය |
එන්ට්‍රපයිස් (Enterprise)
සුළු නිලධාරී | කේවීඑන් ඩිමාල් | ප්‍රථම ස්ථානය |
බළ නැවි | ඩිටීඑස් පෙරේරා | |
සුළු නිලධාරී | ඩබ්පීයුඑස් කුමාර | දෙවන ස්ථානය |
නායක නැවි | ඒඑම්ජේපී අත්තනායක | |
නායක නැවි | කේඩබ්ජිඊ ධනුෂ්ක | තෙවන ස්ථානය |
බළ නැවි | කේඑස්කේ ද සිල්වා | |
සුළු නිලධාරී | ඩිටිඑස්කේ සිල්වා | සිව්වන ස්ථානය |
නායක නැවි | කේඒඑන් කිත්සිරි | |
නායක නැවි | ඩබ්ඒඩීආර් කුමාර | පස්වන ස්ථානය |
සාමාන්‍ය නැවි | එල්ඒසීඑම් ගුණතිලක | |
බළ කාන්තා නැවි | පිඑල්ඩී මල්කාන්ති | හයවන ස්ථානය |
සාමාන්‍ය කාන්තා නැවි | ඩබ්පිටිඑල් කරුණාරත්න |
ජිපී 14
සුළු නිලධාරී | එන්ජීඑම්යු ඥානවර්ධන | ප්‍රථම ස්ථානය |
බළ නැවි | කේසී ද සොයිසා | |
නායක නැවි | ඩබ්එම්සී මාරඹේ | දෙවන ස්ථානය |
බළ නැවි | ඒපිඑස්කේ සොයිසා | |
නායක නැවි | ඩිඑම්ආර්පිඑච් දිසානායක | සිව්වන ස්ථානය |
සුළු නිලධාරී | ආර්එම්එස්එල් රත්නායක |
විවෘත (Open)
සුළු නිලධාරී | එන්ජීඑම්යු ඥානවර්ධන | ප්‍රථම ස්ථානය |
බළ නැවි | කේසී ද සොයිසා |










