වැදගත් සිදුවීම්
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
16 Apr 2019
කොරල්පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී කොරල් පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
16 Apr 2019
අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් නාවික හමුදාව සංවිධානය කරයි

අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව ඊයේ (අප්‍රේල් 15) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
16 Apr 2019
නාවික හමුදා මූලස්ථානයේදී නැව් මුළුව සඳහා සම්ප්‍රදායික සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම මේසයක් පිලියෙල කෙරේ

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නැව් මුළුව සඳහා පිළියෙල කළ සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම සහිත තේ පැන් සංග්‍රහයක් නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල ගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 16) පවත්වන ලදී.
16 Apr 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 15) ත්‍රිකුණාමලය, කඩකරච්චේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
16 Apr 2019
දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

අවිස්සාවේල්ල, කැළණි ගඟේ දයිගල තොටුපලේ දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) සමත්ව ඇත.
13 Apr 2019
තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්හිදි සාර්ථකව නිමා කෙරේ

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගිය අප්‍රේල් 10 වන දින එරාවුර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී.
12 Apr 2019
පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවට අනුයුක්ත නියෝජිතයින් පිරිසක් පසුගිය අප්‍රේල් 07 වන දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන ලදී.
12 Apr 2019
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නාවික හමුදාව උත්කර්ෂවත් අයුරින් සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් නාවික හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය සහ අවුරුදු පොළ මෙවරත් ඊයේ (අප්‍රේල් 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
11 Apr 2019
235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයින් 357 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයන් 357 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 10) විසිර යන ලදී.
11 Apr 2019