වැදගත් සිදුවීම්
කොමදෝරු සනත් පිටිගල වැඩ බලන ආඥාපති නාවික පාබල ලෙස වැඩ භාර ගනියි

කොමදෝරු සනත් පිටිගල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ බලන ආඥාපති නාවික පාබල වශයෙන් අද දින (2024 අප්‍රේල් 02) නාවික හමුදා මූලස්ථානයේ, ආඥාපති නාවික පාබල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
02 Apr 2024
අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින (2024 අප්‍රේල් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
01 Apr 2024
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව වෙතින් ගුවන් හමුදාව වෙත භාර දෙයි

කොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මුවදොරදී සහ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Apr 2024