වැදගත් සිදුවීම්
මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 04) අළුයම මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් සොයාගෙන ඇත.
04 Jun 2019
හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් කොට්ඨාශ දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව මන්නාරම, උප්පුකුලම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
03 Jun 2019
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ අද (ජූනි 03) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
03 Jun 2019
මන්නාරම ප්‍රදේශයේ ලී මෝලක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 526 ක් සොයා ගැනිමට නාවික හමුදා සහය

නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූනි 03 අළුයම මන්නාරම, පෙරියගාමන් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ලී මෝලක් තුළ සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 526 ක් සොයාගෙන ඇත.
03 Jun 2019
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූනි 02) කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
02 Jun 2019
ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් කුච්චවේලි පොලීස් නිලධාරීන් සමඟ සම්බන්ධ වී එරක්කන්ඩි ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
02 Jun 2019
තලෙයි මන්නාරම් මුහුදෙන් බීඩී කොළ කිලෝග්‍රෑම් 451 ක් සහ දුම්කුඩු කුප්පි 5300 ක් නාවික හමුදාව සොයාගනී

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් 2019 ජූනි 01 රාත්‍රි කාලයේ තලෙයි මන්නාරම් මුහුදෙන් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 451 සහ මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන දුම්කුඩු කුප්පි 5300 ක් සොයාගනී.
02 Jun 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 31 ක් නාවික හමුදා අත්අඩංගුවට පත්වේ

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් විසින් සිදු කළ මුර සංචාරයන් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Jun 2019
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 වන දින පූනෑව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Jun 2019
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 04 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
02 Jun 2019