වැදගත් සිදුවීම්
ශ්රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරයි

ශ්රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව 2019 ජුනි 09 වන දින සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරන ලදී.
10 Jun 2019
බීඩි කොළ කිලෝග්රෑම් 115 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 09 වන දින සිලාවතුර, හුනෙස් නගර් ප්රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්රෑම් 115 ක් සොයා ගෙන ඇත.
10 Jun 2019
නාවික හමුදාව මඩකළපුව කළපු ප්රදේශයෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) මඩකළපුව, කළපු ප්රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 106 සොයා ගැනීමට සමත්ව ඇත.
09 Jun 2019
හෙරොයින් මිලිග්රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) ගාල්ල ධීවර වරාය දොරටුව අසලදි හෙරොයින් මිලිග්රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
09 Jun 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 08 වන දින තලෙයිමන්නාරම ප්රදේශයේදී හෙරොයින් මිලිග්රෑම් 40 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
09 Jun 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 08) ත්රිකුණාමලය මලේයිමුණ්ඩාල මුහුදු ප්රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත.
08 Jun 2019
නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 07 දින දකුණු නාවික විධානයට අයත් බල ප්රදේශය තුල ක්රියාත්මක කරන ලදි.
08 Jun 2019
බීඩි කොළ කිලෝග්රෑම් 194.8 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 07 වන දින පලෙයිතිව් දුපත සහ ඩෙල්ෆ් දුපත ආශ්රිත ප්රදේශයන්හි සිදු කළ මුර සංචාරයන් අතරතුරදි බීඩි කොළ කිලෝග්රෑම් 194.8 සොයා ගෙන ඇත.
08 Jun 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූනි 07) කල්පිටිය, කරඹ ප්රදේශයේදී හෙරෝයින් ග්රෑම් 13 මිලිග්රෑම් 12 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
07 Jun 2019
මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ලබා ගත් පී 625 නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව භාර ගනී

මහජන චීන සමූහාණ්ඩුව මඟින් හ්රී ලංකා රජය වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව නිල වශයෙන් ශ්රීලංකා නාවික හමුදාව භාර ගැනීමේ උත්සවය ශ්රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්රධානත්වයෙන් 2019 ජූනි 05 දින චිනයේ ෂැංහායි පිහිටි නාවික තඨාකාංගණයේදී සිදු කෙරුණි.
07 Jun 2019