වැදගත් සිදුවීම්
විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) උදය කාලයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
10 Oct 2017
තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධාන නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) සවස් භාගයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
10 Oct 2017
තවත් විදේශීය නාවික හමුදා ප්‍රධානීන් 5 දෙනෙක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව අද (ඔක්තෝබර් 09) විදෙස් නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර තවත් ද්විපාර්ශ්වික සාකච්ඡා 5 ක් අද (ඔක්තෝබර් 09) සවස් භාගයේදී පැවැත්විණි.
09 Oct 2017
විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ

කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය නාවික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අද (ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
09 Oct 2017
ගාලු කථිකාව 8 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අට වන වසරටත් සංවිධානය කරනු ලබන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 09) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.
09 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ තිරුනි සින්නයියා මැතිනිය ඊයේ (ඔක්තෝබර් 07) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී.
08 Oct 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 07) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
08 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වේ

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද Sea Power 2017 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය.
08 Oct 2017
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ මූලිකත්වය මත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 02 ක් ඊයේ (ඔක්තෝබර් 06) හම්බෙගමුව ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරිණි.
07 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් ගංඟාරාම විහාරස්ථානාධිපති හිමිපාණන් බැහැදකී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 07) කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර හිමිපාණන් බැහැ දකින ලදී.
07 Oct 2017