වැදගත් සිදුවීම්
නාවික හමුදා මූලස්ථානයේදී නැව් මුළුව සඳහා සම්ප්‍රදායික සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම මේසයක් පිලියෙල කෙරේ

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නැව් මුළුව සඳහා පිළියෙල කළ සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම සහිත තේ පැන් සංග්‍රහයක් නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල ගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 16) පවත්වන ලදී.
16 Apr 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 15) ත්‍රිකුණාමලය, කඩකරච්චේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
16 Apr 2019
දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

අවිස්සාවේල්ල, කැළණි ගඟේ දයිගල තොටුපලේ දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) සමත්ව ඇත.
13 Apr 2019
තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්හිදි සාර්ථකව නිමා කෙරේ

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගිය අප්‍රේල් 10 වන දින එරාවුර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී.
12 Apr 2019
පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවට අනුයුක්ත නියෝජිතයින් පිරිසක් පසුගිය අප්‍රේල් 07 වන දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන ලදී.
12 Apr 2019
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නාවික හමුදාව උත්කර්ෂවත් අයුරින් සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් නාවික හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය සහ අවුරුදු පොළ මෙවරත් ඊයේ (අප්‍රේල් 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
11 Apr 2019
235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයින් 357 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයන් 357 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 10) විසිර යන ලදී.
11 Apr 2019
නාවික හමුදාව රාක්කුලි මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 11) ත්‍රිකුණාමලය, රාක්කුලි මුහුදු ප්‍රදේශයේදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත.
11 Apr 2019
රියර් අද්මිරාල් අජිත් සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 11) විශ්‍රාම යන ලදී.
11 Apr 2019
නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 10) කාර්තිව්, පේරියආරච්චල් සහ උච්චමුනිය මුහුදු ප්‍රදේශයන්හිදි නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
10 Apr 2019