වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල අද (2020 සැප්තැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
04 Sep 2020
ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
03 Sep 2020
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩීඒ අශ්මන් අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
03 Sep 2020
ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ මැතිනිය අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
02 Sep 2020
රියර් අද්මිරාල් කුමාර සේනාධීර නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 28 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් කුමාර සේනාධීර අද (2020 සැප්තැම්බර් 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
02 Sep 2020
නාවික හමුදාධිපතිතුමන් වයඹ නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 අගෝස්තු මස 29 සහ 30 දෙදින වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය.
01 Sep 2020
නාවික හමුදාව මගින් යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා මුහුදු සංචාරයක්

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සඳහා උතුරු මුහුදේ මුහුදු සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය 2020 අගෝස්තු 30 දින කටයුතු කෙරිණි.
01 Sep 2020
රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

රුසියානු සමූහාණ්ඩුවට අයත් “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව අද (2020 අගෝස්තු 31) හම්බන්තොට වරායට සේන්දු විය.
01 Sep 2020
නාවික හමුදාව විසින් උතුරු සහ දකුණු වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.
01 Sep 2020
නාවික හමුදාව විසින් ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අද (2020 අගෝස්තු මස 31) වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
31 Aug 2020