වැදගත් සිදුවීම්
දේශිය ගංජා කිලෝ 10 ක් සමග සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 පෙබරවාරි 02 වන දින තනමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි.
03 Feb 2020
නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද අහිතකර ජලජ ශාක ඉවත්කිරීමේ යන්ත්‍රය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත නිළ වශයෙන් භාර දෙන ලදි.

ලෝක තෙත්බිම් දිනයට සමගාමීව නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සංවිධානය කරන ලද කොළඹ නගරයේ ඇළ මාර්ග ආශ්‍රිතව මී පැල සහ කුඹුක් පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය බත්තරමුල්ල දිය සරු උද්‍යානයේදී අද (2020 පෙබරවාරි 02) ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික අංශයේ නව නිපැයුමක් වන අහිතකර ජලජ ශාක ඉවත් කිරීමේ යන්ත්‍රය (Weed Remover Machine) ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත භාරදීමද සිදු කරන ලදි.
02 Feb 2020
දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් දකුණු නාවික විධාන රෝහලෙහි චාරිකා වාරයක නිරත වෙයි

දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් 2020 ජනවාරි මස 31 වන දින බූස්ස නාවික හමුදා කඳවුරෙහි ස්ථාපිත කර ඇති දකුණු නාවික විධාන රෝහලෙහි චාරිකා වාරයක නිරත වන ලදී.
02 Feb 2020
නීති විරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) අද ( 2020 පෙබරවාරි 02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
02 Feb 2020
නාවික හමුදා දායකත්වයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක්.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් හම්බන්තොට, පානම, බත්තලන්ගුන්ඩුව සහ ත්‍රිකුණාමලය යන වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 31 වන දින ක්‍රියාත්මක කරන ලදි.
02 Feb 2020
කේරළ ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 01 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
02 Feb 2020
නාවික හමුදාව විසින් ගතවූ පැය 36 ක කාලය තුළ උතුරු මුහුදේ සිදු කල මෙහෙයුම් මගින් පමණක් ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ගත වූ පැය 36 ක කාලය තුළදී සිදුකරන ලද මෙහෙයුම් මගින් උතුරු මුහුදු ප්‍රදේශයේදී පමණක් කේරළ ගංජා ටොන් භාගයකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.
02 Feb 2020
කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 02) දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
02 Feb 2020
මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ වන තෙක් දිවයින වටා සිදු කල අති සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් අත්අඩංගුවට

මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට අද දක්වා (2020 පෙබරවාරි 01) පමණක් දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් භාගයකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.
01 Feb 2020
අභිමානවත් 72 වන නිදහස් දිනය සමරන‘රටවැට බැදි රන්වැට’ ශ්‍රී ලංකා නාවික හමුදාව

72 වන අභිමානවත් නිදහස් දිනය සමරනු ලබන ශ්‍රීලංකා නාවික හමුදාව ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති සංදර්ශණ මාලාව 2020 පෙබරවාරි 04 වන දින පස්වරු 0200 සිට පැවැත්වීමට සියඵ කටයුතු සූදානම් කර ඇත.
01 Feb 2020