වැදගත් සිදුවීම්
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 04 වන දින මුතූර් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා බාරයට ගෙන ඇත.
05 Dec 2019
රුසියානු හමුදා නියෝජිතයින් පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු හමුදාවේ නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 04 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී.
05 Dec 2019
ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 04 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් වැලිසර පිහිටි නාවික මහ රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
05 Dec 2019
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව 2019 දෙසැම්බර් 02 වන දින සිට 04 වන දින දක්වා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.
05 Dec 2019
මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

මහජන චීන සමුහආණ්ඩු හමුදා නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
05 Dec 2019
මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 04 වන දින සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.
05 Dec 2019
අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.
05 Dec 2019
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Dec 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පාලවිය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 03 වන දින සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.
04 Dec 2019
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Dec 2019