වැදගත් සිදුවීම්
අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, කල්අඩි ප්‍රදේශයේ ඊයේ (මැයි 09) සිදු කළ වැටලිමකදි අවසරපත් නොමැතිව වැලි පැටවු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
10 May 2019
රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණ උත්සවයක් අම්පාර, මුවංගල රණවිරු ස්මාරකය අභියසදී

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඊයේ (මැයි 09) අම්පාර, මුවංගල ප්‍රදේශයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
10 May 2019
රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය මැයි 04 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි.
09 May 2019
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් අම්පාර, මහඔය ප්‍රදේශයේදී

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් ඊයේ (මැයි 08) අම්පාර, මහඔය අධ්‍යාපන කලාපය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී.
09 May 2019
වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 08) කල්අඩිච්චේනි ප්‍රදේශයේදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
08 May 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 08) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 May 2019
නීති විරෝධී ධීවර දැල් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 08) ඩෙල්ෆ්, කර්නී ප්‍රදේශයේදී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 May 2019
කොහුබත් කාර්මාන්තශාලාවක ඇති වූ ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

පුත්තලම, කල්ලඩි ප්‍රදේශයේ පිහිටි කොහුබත් කාර්මාන්තශාලාවක අද (මැයි 08) හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා නාවික හමුදා ගිණි නිවිමේ කණ්ඩායමක් සමත් විය.
08 May 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 May 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 May 2019