වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි හි පිහිටි, නාවික ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) අයියකච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
30 Jul 2016
නාවික හමුදාධිපතිතුමන් විසින් තලාවේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් තලාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තලාව මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (29) එම විද්‍යාලභූමියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
29 Jul 2016
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාව සහාය වෙයි

ඉන්දියානු රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු නිදහස් කර ඉන්දීය රජය වෙත භාරදීම අද (28) ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය ඇතිව සිදු කෙරිණි.
28 Jul 2016
රුසියානු නාවික හමුදා "ඉගෝර් බෙලොසෝව්" නෞකාවේ අණදෙන නිලධාරී සහ නෞකා බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ඉගෝර් බෙලොසෝව් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඇලෙස්කි ඒ.නේහුඩ්සෙව් මහතා සහ නෞකා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් මැක්සිම් එස්.අලලිකින් මහතා අද (27) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
27 Jul 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහාය වෙයි

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 සමග පුද්ගලයන් සිව් දෙනෙකු ස්ථාන 3 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (26) සමත් විය.
27 Jul 2016
රුසියානු නාවික හමුදාවේ "ඉගෝර් බෙලොසෝව්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රුසීයානු නාවික හමුදාවට අයත් සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ නෞකාවක් වන ඉගෝර් බෙලොසෝව් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
27 Jul 2016
ඇමරිකානු නාවික හමුදාවේ නිව් ඔර්ලීන්ස් නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රීඩා තරාගාවලියක් කොළඹදී

සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින දිවයිනට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව ඊයේ (25) සහ අද (26) වැලිසර නාවික හමුදා ක්‍රීඩාපිටියේදී සුහද ක්‍රීඩා තරඟ කීපයක් පවත්වන ලදී.
26 Jul 2016
ජපන් නාවික හමුදා “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (24) කොළඹ වරායට සේන්දු විය.
25 Jul 2016
ඇමරිකානු නාවික හමුදාවේ "නිව් ඔර්ලීන්ස්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (24) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
24 Jul 2016
රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව අද (24) සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
24 Jul 2016