මෙහෙයුම් පුවත්
නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 25 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සතිය තුලදී නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් තුල සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 25 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
28 Oct 2020
කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඔක්තෝබර් 17 දින සිට 22 දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
23 Oct 2020
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
21 Oct 2020
සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ ගිනි අවියක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය විසින් 2020 ඔක්තෝබර් 18 සහ 19 දෙදින පදවිය ඇතාවැටුනුවැව සහ මන්නාරම නානාට්ටාන් යන ප්‍රදේශවල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ දේශීයව නිශ්පාදිත ගිනි අවියක් සඟවා තිබියදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
20 Oct 2020
කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ අද (2020 ඔක්තෝබර් 18) සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
18 Oct 2020
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට

2020 සැප්තැම්බර් 30 වන දින සිට ඔක්තෝබර් 14 වන දින දක්වා වූ සති දෙකක කාලය තුළ නාවික හමුදාව විසින් උතුරු මැද, නැගෙනහිර, උතුර සහ බටහිර නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Oct 2020
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය සැප්තැම්බර් 10 දින සිට 13 දින දක්වා උතුර, උතුරු මැද සහ දකුණ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
14 Oct 2020
උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 11 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 111 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Oct 2020
දේශීයව නිශ්පාදිත ගිණි අවි දෙකක් සහ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ඔක්තෝබර් 08 සහ 09 දෙදින තුළ මන්නාරම නරුවිලකුලම් සහ කිරින්ද ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් දේශීයව නිශ්පාදිත ගිණි අවි දෙකක් සහ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.
11 Oct 2020
කේරළ ගංජා කිලෝ 33 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම නරුවිලිකුලම් ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 09 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
10 Oct 2020