Operations News [Sinhala]
2026
May
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 10 වැනි දින කල්පිටිය ආලංකුඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විසි දෙකක (622) පමණ තොගයක් සමඟ...
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 05 වැනි දින පුත්තලම පෙරියපාඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (61...
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 77ක් නීතියේ රැහැනට
තවද, නාවික හමුදාව විසින් නීති විරෝධී ධීවර කටයුතු වැළක්වීමටත්, සමුද්‍රීය සම්පත් ආරක්ෂා කිරීමත් අරමුණු කරගනිමින් මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිරන්තරයෙන් සුදානමින් සිටි.
බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් හලාවත මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආවරණය කරමින් 2026 අප්‍රේල් මස 28 වැනි දින ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් ද...