Event News [Sinhala]
2026
May
දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමි...
සන්නිවේදන ශිල්පීය කුසලතා වර්ධන වැඩමුළුවක් නාවික හමුදා සාමාජිකයින් වෙනුවෙන් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සන්නිවේදන ශිල්පීය කුසලතා නව මානයක් කරා ඔසවා තැබීමේ අරමුණින්, බාහිර සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩමුළුවක් දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල...
දිවයිනට පැමිණි ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්වෙයි
මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 04 වැනි දින ඉන්දිය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනට පැමිණි අතර, අද දින (2026 මැයි 06) එම සබ්මැරීනය දිවයිනෙන් පිටත් විය. ‘INS SINDHUKESARI’ සබ්මැරී...
අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව 2026 - ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී ආරම්භවෙයි
අසමමිතික යුද උපක්‍රම පාඨමාලාව - 2026 (ASYMMETRIC WARFARE COURSE-2026) ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2026 මැයි මස 04 වන දින ආරම්භ කරන ලදි. පාඨමාලාවේ සමාරම්භක උත්සවය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන අණදෙන නිලධ...
ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන ධාරිතාව පුළුල් කෙරේ
ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා මෙහෙයුම් මැදිරියක්, ප්‍රධාන සංඥා කාර්යාලයක් සහ දුරකථන හා දත්ත හුවමාරු මධ්‍යස්ථානයක් ඇතුළුව ඉදිකරන ලද නව ගොඩනැගිල්ල 2026 ...
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2026 මැයි මස 01 සිට 03 දින දක්වා උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ ...
ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාසය ‘IN-SLN DIVEX 2026’ සාර්ථකව අවසන් වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් මෙහෙයුම් සහයක නෞකාවක් වන ‘INS NIREEKSHAK’ නෞකාව 2026 අප්‍රේල් මස 21 වන දින දිවයිනට පැමිණි අතර, එම නෞකාවේ නාවිකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්, කොළඹට ඔබ...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් 2026 මැයි මස 03 උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගනු...